එදා ජනරාල්ව ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැහැ කියපු මේ මoගල සමරවීර හෙවත් ගෑණුන්ට ජoගි මහපු ටේලර් උන්නැහේ අද ලැජ්ජ නැතුව ජෙනරාල්ව පුම්බනවා ඇත්තටම ඒ හිටපු ජනරාල් කියන්නෙත් කිසිම ලැජ්ජාවක් නැති මිනිහෙක් ...නැත්තම් මුන් ගාවටම ගිහින් හේත්තු වෙයිද ...???
එක පාරටම මිනිහෙක් ඇවිත් රටේ නායකකම ඉල්ලනවනම් ඒ වගේම ඌගේ පස්සෙන් ඉන්න එවුනුත් ඉස්සර රට කාපු හොරු නම් අපිට වෙනව පොඩ්ඩක් ඒ ගැන හිතන්න....අනික මේ සරත් ෆොන්සෙකා කියන මිනිහා දෙන පොරොන්දු දිහා බලන්න ...නොදෙන දෙයක් නැහැ...දැන් ඉන්නෙ බැටළු හමක් පොරවා ගත් වෟකයෙක්...හරියට මනුස්ස හිතකට දැනෙන්න කථා කරනවාක් තියා ඒ මුහුණේ සිනහවක් මනුස්ස කමක් ගෑවිලාවත් නැහැ..ඔය මට හිතෙන හැටි...මම ඒ ඉඩක් තිබ්බේ ඔබට සිතීමට අවකාශයක් දෙන්න ස්තූතියි
මම සුමිත්