අද මගේ ඊ මේල් ලිපිනයට නිශාන්තයා තවත් පොටෝෂොප් නිර්මාණයක් එවා තිබුණා...මේ වගේ මට එවන හැම කුණු ගොඩක්ම දාන්න ගියොත් මගේ සයිට් එක මඩ ගොඩක් වෙයි...මම මේක තෝරා ගත්තේ මඩ ගහන්න හිතාගෙන නෙවි...ඉස්සර අපි රස වින්දේ කාටූන් දැන් මේ වගේ නිර්මාණ ...
තොප්පිය වෙනුවට ඔලුව හරිනම් දමාගනු පිණිස ව්වෘතව ඇත...