Monday, December 28, 2009
සිoහළ බ්ලොග් නිර්මාණ ශිල්පීන්ගේ එකමුතුව,,,
සිoහළ බ්ලොග් නිර්මාණ ශිල්පීන්ගේ එකමුතුවක් තිබීම ඉතා යහපත අනාගතයක් අපේ රටේ නිර්මාණ ශිල්පීන්ට.... සිoහළ අකුරු ඉoග්‍රිසි පරිගණක යතුරු පුවරුවකින් ලියන එක අසීරු දෙයක් මොකද තවමත් සමහර වචන හරියට ලියා ගන්න බැහැ..උදා ,
සoග්‍රාමය අපේ සිoභළ යුනිකේත ක්‍රමය සoවර්ධනය කරන අය මේ ගැන සිතුවොත් යෙහෙකි...
කොහොම උනත් දිනෙන් දින අපේ මව් භාෂාවෙන් අන්තර්ජාලයට එක් වන නිර්මාණශීලී බ්ලොග් අඩවි දැක්කම ලොකු සතුටක් ඇතිවෙනවා ...නිර්මාණ කරුවන් දිරි ගන්වමින් අනගි මෙහෙයක් කරන සිoහළ ඛ්ලොග් කරුවන්ගේ සoසදයට මගේ ස්තූතිය මේ සමග...
සුමිත්