.

Tuesday, December 22, 2009

දේශපාලන වර්ණයන්....


මම මට හැඟෙන දැනෙන දෑ සියල්ලක්ම බොහොම විවෟතව මෙහි ඇතුලත් කරන්නෙ කිසිම දේශපාලුවෙකුට කඩේ යන්න නොවන බව අවධාරණය කරන්න කැමතියි...මා සපැමිණි මාධ්‍ය ගමනේදී කිසිදු පුද්ගලයෙකුට හෝ පක්ෂයකට බැඳී නොසිටි අතර ඉදිරියේදීත් එය එසේමය...අපගේ රටට ජාතියට හානියක් සිදුවේනම් එහි ඉපදී හැදී එයට අනුගතව සිට එය අමතක කිරීමට තරම් ගුණ මකුවෙකු නොවෙමි...මා මේ වෙබ් අවකාශය ආරම්භ කරන ලද්දේ ...දැනුම.අවබෝධය සමගින් තොරතුරු ඔබ හා හුවමාරු කරගැනීමටය...නමුත් වෙනත් දේශයක සිට අපේ රට දෙස විවෟතවූ මනසකින් බලන්නෙකුට අපේ රටට අත්වීමට යන්නාවූ වියසනය ...දේශපාලන වර්ණයන් තුළින් බලන්නෙකුට වඩා පැහැදිලිව දැකිය හැකිය ..එදා මා මගේ විමසුම කාළීන සoවාද සoග්‍රහය
රූපවාහිනී වැඩසටහන තුළින් පැත්තක් නොගෙන ඇත්ත ජනතාවට හෙළි කල අයුරින්ම අදටත් හෙටටත් මා හට හැකි පමණින් මාගේ මෙහෙය ඉටුකිරීමට නොපැකිළෙමි...

සුමිත් ජයන්ත ඩයස්