හොරු ටික හෙලුවෙන්...
අද මට ලැබුනා තවත් අපූරු නිර්මාණයක්... මේක මට එවලා තිබුනේ වකුසු...වර්ණකුළසුරිය
කොහොමද අපේ ළදරු යාලුවෝ ටික...අනිත් මිනුස්සුන්ට මඩ ගහනවනම් මේවත් ඉවසා වදාරන්න ඕනේ...හොඳයි නැද්ද..?
තොප්පිය වෙනුවට ඔලුව හරිනම් දමාගනු පිණිස ව්වෘතව ඇත...