
Thanks to chamith
තොප්පිය වෙනුවට ඔලුව හරිනම් දමාගනු පිණිස ව්වෘතව ඇත...


එහෙත් කොම්ප්‍රදෝරු ධනපතියන්ට එය දරා ගත නොහැකි විය. ජනමතය හා ජනබලය ජනාධිපති රාජපක්‍ෂ වටා රොක් වෙද්දී තවත් අමිහිරි දෙයක් සිදුවිය. ඒ දෙවන නිදහස් සටනේ කීර්තිමත් සෙන්පතියකු ලෙස ජන ප්‍රසාදයට පත්ව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ හදිසි වෙනසය.
ජෙනරාල්වරයාගේ ,සුදුකොඩි, ප්‍රකාශය දැන් ඔහු විසින්ම ආපසු කැඳවනු ලැබ තිබේ.


මOගල සමරවීර ,එස් .බී දිසනායක .වගේ එවුන් ...අපේ රටේ අහින්සක මිනිසුන්ගේ සල්ලි වලින් කෝටි ගණන් හොරෙන් අරගෙන ගහපු මාළිගා ගැන දැන් අපේ එවුවන්ට මතක නැහැ.දැන් මුන් කථා කරන්නේ කටින් ද...?
