අද දවස කතොලික බැතිමතුන්ගේ සතුටු දිනයක් ...නත්තල තුළින් මුළු ලොවටම කියා සිටින්නේ සාමයයි. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමතුන් අද ඡේසුස් ක්‍රිස්‌තුන් වහන්සේගේ උත්පත්තිය මහත් බැතියෙන් සමරන්නාහ. ක්‍රිස්‌තුන්වහන්සේ තම ධර්මය දේශනා කිරීමේදී "සතුනට ගුහා ඇත. පක්‍ෂීනට කැදලි ඇත. එහෙත් දේව පුත්‍රයාට හිස තබන්නට තැනක් නොමැත." කියමින් අපචාරියෙක් ලෙස තැනින් තැන සැරිසැරූ සේක. උන් වහන්සේ අයුක්‌තිය, අසාධාරණය හා සූරාකෑම හෙළා දකිමින් මානව දයාව, සමානාත්මතාව හා සහෝදර දයාව පුරුදු පුහුණු කළ සේක....පුoචි අයටත් බොහොම සතුටු දවසක් ..හැමදෙනාටම සුබ නත්තලක්...
Showing posts with label christmas. Show all posts

Friday, December 25, 2009
සුබ නත්තලක්...
අද දවස කතොලික බැතිමතුන්ගේ සතුටු දිනයක් ...නත්තල තුළින් මුළු ලොවටම කියා සිටින්නේ සාමයයි. ලොව පුරා වෙසෙන කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමතුන් අද ඡේසුස් ක්‍රිස්‌තුන් වහන්සේගේ උත්පත්තිය මහත් බැතියෙන් සමරන්නාහ. ක්‍රිස්‌තුන්වහන්සේ තම ධර්මය දේශනා කිරීමේදී "සතුනට ගුහා ඇත. පක්‍ෂීනට කැදලි ඇත. එහෙත් දේව පුත්‍රයාට හිස තබන්නට තැනක් නොමැත." කියමින් අපචාරියෙක් ලෙස තැනින් තැන සැරිසැරූ සේක. උන් වහන්සේ අයුක්‌තිය, අසාධාරණය හා සූරාකෑම හෙළා දකිමින් මානව දයාව, සමානාත්මතාව හා සහෝදර දයාව පුරුදු පුහුණු කළ සේක....පුoචි අයටත් බොහොම සතුටු දවසක් ..හැමදෙනාටම සුබ නත්තලක්...
Subscribe to:
Posts (Atom)