.

Showing posts with label පැරිස් වල. Show all posts
Showing posts with label පැරිස් වල. Show all posts

Friday, November 27, 2009

අපේ රටේ තානාපති කාර්යාල



මම දැක්කා පහුගිය දවසක පැරිස් වල නොමිළයේ බෙදාහරින එක් උදෑසන පුවත් පතෙක තිබුනා බොලිවුඩ් කියලා දාලා සන්දර්ශනයක් ගැන.මේකම විශාල පොස්ටර් වලත් තිබුනා..හැබයි තිබුනේ බොලිවුඩ් නෙවි අපේ රටේ උඩරට නැට්‍ටුවොන් ගේ පොටෝ එකක් දාලා...කෝ දැන් මෙහෙ තියෙන අපේ රටේ තානාපති කාර්යාලය ,තානාපති,මාධ්ය නිලධාරීන් මුන් මොනවද කරන්නේ...උන්ව අපේ රට වෙනුවෙන් පත් කරලා මෙහේට එවපු එවුන් මේවට වග කියන්න ඔනේ...ඔයලට බලගන්න පුළුවන් ඒ පත්තරේ දෑන්...