.

Monday, November 30, 2009

කවුරුත් නොදන්න බොහෝ දේ.....



click above picture
කවුරුත් නොදන්න බොහෝ දේ මගේ මතකයේ තිබෙනවා.ඔය දැන් රූපවාහිණී නාලිකාවල මහා ජනමාධ්ය පොරවල් ලෙසට ඉන්න හුග දෙනෙක් මුලින්ම රූපවාහිණී කැමරාවකට මුහුණ දුන්නේ මගේ වැඩසටහනකදී මගේ ඉදිරියේදී

ඒ අතර
මියගිය මා හිත මිත්‍ර
රෝහණ කුමාර

ලසන්ත වික්‍රමතු0ග
වික්ටර් අයිවන් , අනුර හොරේෂස්

බන්දුල පද්මකුමාර වැනි අයත් ඉන්නවා...