
අපි අපිවම ලොක් කර ගන්න දරණ තැත ගැන මොකද හිතෙන්නේ ඔයාලට ...,
පහුගිය දවස් වල ලෝකයේ රටවල් වල කරක් ගහල ගහල අපේ රටට මඩගහපු ,අපේ රටේ දේශපාලුවන් ගැන . ඩොලර් වලින් යැපෙන එන් ජි ඕ කපුටෝ පිටරටට මවල පෙන්නන අපේ රටේ චිත්‍රය ගැන ...අපිත් අවදියෙන් ඉන්නේ තවමත්...
තොප්පිය වෙනුවට ඔලුව හරිනම් දමාගනු පිණිස ව්වෘතව ඇත...