.

Showing posts with label srlanka. Show all posts
Showing posts with label srlanka. Show all posts

Sunday, December 27, 2009

ලිපියක් ඇසුරෙනී...



bthQr s#w~km| vQs~kmt @n`h#kQ vR
@q~XWy osR bl mh qs~km|.... !

suwa.jpg (12199 bytes)bthQr @@vq& kYm@yn~ pYwQk`r @n`kL h#kQ bv pvs` @vnw~ pQLQ@vwk~ krn~n#yQ ivw~ kr sQtQ XAkQ ml~lQk` q#rQy ikOw~ q` C`y`r$pykt mRhRN qEn~ avs~}`v.

bthQr @@vq& pYwQk`r vlQn~ sRv kL @n`h#kQ yyQ wWrNy kr lq @r`~gWn~ kWp @q@nkO @m| vn vQt iw`mw~ sRvq`yk ww~w~vyt pw~ kQrWmt mt h#kQ vRN`. e~ pQLQb[ pRvw~ pw~ mgQn~ rt q#nRvw~ kr a#ww~ a`yRr\@v|q @qp`r\w@m|n~wO@vn~ @h`~ aq`L bl{`rWn~ kQsQ@vk~ @m| vnwOr# m@gn~ vQmsWmk~ kr n#h#. @m| vQqQyt gQ@y`w~ a@p~ a`yRr\@v|qy vL pl~lt yn k`ly ewrm| qEr n#w#yQ kOs~vl @vq hQmQ@y`~ pvswQ.

un~vhn~@s~ @m@s~ pYk`X k@L~ bthQr @@vq& kYm@yn~ sRvkL @n`h#kQv ivw~ kr sQtQ @b|r#vl @m`rgl~@l~ aAk 188 qrN nQv@s~ pqQAcQ sRjQw~ upRl~ jylw~ mhw`@g~ ekm qQyNQy vn XAkQ ml~XQk` q#rQy @q~XWy a`yRr\@v|q @b@hw~ bl@yn~ sRvkr bthQr @@vq& prWk;N vlQn~m op~pR kQrW@mn~ anwOr#vy.

@mm q#rQy@g~ asnWpy pQLQb[v @@vq& prWk;N pvw~v` a#w~@w~ vQ@X~;Z @@vq& bW. es~. mRNsQAh mhw` vQsQnQ. 2 v#nQ h` 3 v#nQ @@vq& v`r\w`v iqQrQpw~ kr a#w~@w~q e~ @@vq&vry` vQsQnQ. 2 v#nQ 3 v#nQ @@vq& v`r\w` vlqW qr#v`@g~ asnWpy sRvvWm pQLQb[ mvQwy plkL @@vq&vry` qQgtm em @@vq& pYwQk`r pvw~v` @gn yn @lsq ovRn~t avv`q kr a#w.

qr#v`@g~ mv vn @k~. gWwQk` nQ@r`~;nW mhw~mQy. sQy qr#v`@g~ up@w~ sQt @m| qk~v` kw`v vQs~wr k@L~ @m@s~y.

m@g qEvv @m@L`vt bQhQ k@L~ aVRR p`vQc|cQ krl`. tQk qvskt psR ey`@g hQ@s~ sh @bl~@l~ @gdQ a`v`. ek a#h#k~ pRAcQ @vl` sm|pRr\N@yn~m pQyvRN`. ikQLQ vlw~ @p`dQ @vns~ kmk~ qkQn~n l#bRN`. @m| nQs` @k`LB @r`~hlt ek~ kr@gn gQy`. ehQqW s~k$n~ ekk~ kL`. n#vw avRr#q~qkQn~ ar@gn en~n kWv`. avRr#qE 2 bln vQt ek p`rtm a#vQqQn~n b#rQv gQy`. ek p#w~wk kkOlk~ pN n#wQv @g`s~ a#s~ @qkm pRAcQ vRN`. kw` krn~nw~ b#rQ vRN` @k`LB Lm` @r`~hlt a#wOl~ kL`. ewnQn~ @k`LB mh @r`~h@l~ bN~d`rn`yk v`tQtRvt a#wOl~ kL`.

ehQqW s~k$n~ kL`. a#m|. a`r\. ayQ. ekkOw~ kL`.

sRsRm|n` XQr\;@y~ @ldk~ wQ@ynv`. @m|kt apt krn~n @b|w~ n$. kQyl @q`s~wr rAjQw~ vQkYmsQAh mhw` kWv`. pRUvn~ kmk~ wQ@ynv` nm| vQ@q~X rtkQn~ vQms` bln @lsw~ q#nRm| qEn~n`. apQ in~qQy`@vn~ sh jr\mnQ@yn~ vQms` b#lEv`. @b@hw~ krn~n pRUvn~. vQX~v`syk~ kQyn~n am`r#yQ kQyl e~ rtvl~ vlQn~ kQv|v` apQ qr#v` g#n km|p` @vmQn~ a#VRR k[ELQn~ psR@vmW, in~t@n~tQ j`ly mgQn~ @m| @ldy sRv klh#kQ a@ykO iqQrQpw~ vn @lsw~ il~lWmk~ kL`. qr#v`@g~ asnWpy @gdQyk~q, pQLQk`vk~q @m`kk~q kQyn ek apQt kQv|@v| n#h#. apQ k`lyt idqQl` sRsRm|lmQn~ jWvw~ vn~n sQqEvRN`.

@m| awr jr\mn~vl sQtQ m@g~ Z`wQ s@h`~qr@ykO vn @k`~kQl qr#v@g asnWpy g#n kw` krl @m| v@g asnWp vlt @b@hw~ krn @vq h`mRqEr# nmk~ rq~@q`Ugm XYW pR;~p`r`m vQh`rs~}`n@y~ in~n bv "qQvyQn" pRvw~ pwQn~ q#k~k`. qr#v` ehQ ek~kr @gn @g`s~ bln~n#yQ mt qn~v` hQtQy`.

e~ anRv apQ rq~@q`Ugm kOs~vl h`mRqEr#@v` @s`y` @gn gQy`. Lmyt asnWpy h#qEn h#tQ vQs~wr krl @@vq& prWk;N v`r\w` h`mRqEr#vn~t irQpw~ kL`. un~vhn~@s~ e~v` prWk;` kQrW@mn~ psR qr#v` @h`[Qn~ b#lEv`.

@m| qr#v snWp krn~n mt pRUvn~ by @vn~n k`rQyk~ n$. mm kQyn pQLQ@vLt @b@hw~ krn ek vQwryQ wQ@yn~@n~ ynR@vn~ h`mRqEr#@v` kWv`.

@m| vnvQt qr#vt a#vQ[Qn~n b$. v#@tnv` a#s~ @qkm pQyvQl`. kw` krn~n b$. q`pR a@w~ in~nv`. vys avRr#qE @qkyQ.

h`mRqEr#@v` kQypR vcn tQ@kn~m apQt @l`kO Xk~wQyk~ a`v`. eq` qEn~ @b@hw~ rF@gn @g`s~ krpR pYwQk`r vlQn~ bl`@gn i[Qq~qW pYwQPl l#bRN`. e~ vnvQt iAgYWsQ @b@hw~ vlt vQwrk~ apQt lk; 8 t v#dQy vQyqm| @vl` wQbRN`. h`mRqEr#vn~ @gn~ @qv#nQ vr @b@hw~ gn~n envQt qEvt @h`[t a#vQ[Qn~n pRUvn~. v#sW wQbRN a#s~ @qk @h`[t a#rQl`. aq vn vQt kQyn~n kQsQm asnWpyk~ n$. q#n~ qEv alEw~gm Lqr# p`slktw~ ynv`. h`mRqEr#@v` apQt @qvQ @k@nk~ v`@g pQhQt vRN`. apQ u@q~ svs h`mRqEr#vn~t pQn~ @qnv`. e~ qvs~vl u@q~ svs aV aV` k`ly @gvpR apQ q#n~ hrQm swO@tn~ in~nv`. sQAhl @b@hw~ vlQn~ @m|v@g h`s~ kmk~ krn~n pRUvn~ @vyQ kQyl apQ hW@nkQn~vw~ hQwO@v n$.

apQ qr#v LMqW ar@gn gQhQn~ a#m|. a`r\. ayQ. ekk~ kl`. e~k k@lw~ eq` @q`s~wr mhw~my myQ. ey` pRqEm @vl` a@pn~ a#hRv` qr#vt @m`kq k@l~ kvRq @b@hw~ qEn~@n. q#n~ 85% k~ @h`[yQ. iqQrQytw~ @m| @b|w~ krpR w#nQn~ @b@hw~ krn~n @l@d| sm|pRr\N@yn~m sRv@vyQ kQyl kQv|v`.

m@g qr#v @m| ww~w~vyt pw~ krn~n h`mRqEr#@v` p`vQc|cQ @k@L~ arQ;~T @b@hw~ @wl~ h` kl~k v#nQ @b@hw~ vQwryQ. h`mRqEr#@v` pQhQt @n`vn~n aq vn vQt m@g~ qEv...... ynR@vn~ p#vsR a#y iwQrQ vcn kQy` gw @n`h#kQv hVn~nt vRv`y.

@m| v@g ml~ k#kOU kWyk~ ak`l@y~ mQlQn vn~n a#q~q#yQ a#y psRv @w`l~ mRmRnmQn~ kWv`y. @m| qr#vt a#wQ vR asnWpy kOmk~ q#yQ mm @vq hQmQyn~@gn~ vQmsR@vmQ.

qr#v@g sRsRm|n`v @m`Lyt sm|bn~{ vn s~}`n@y~ wmyQ @m| asnWpy sQqE@vl` wQ@yn~@n aX~v`x`vQk an~qmt qr#v` lb` g#nWmt y`@m|qW gr\x`; pYXv s`ry @m`Lyt y`m nQs` @h`~ @l~ k#tQyk~, hQrvWm @gdQyk~ v#nQ @qykQn~ @my sQqEvn~n pRUvn~.

@k@s~ @vww~ @m| qr#v` m`LMt rF@gn en vQt @qp` bQm wb` yn~wm| adQy wQyn~n pRUvn~. Lmy@g kt p#w~wkt gQhQn~ kw`@v kQsQm p#h#qQLQ kmk~ n$. qEr\ mRkyQ. bd eLQy yn~@n qvs~ 3-4 t vw`vk~. @@vq& v`r\w` b#lW@mn~ psRv mm wWrNy kl` @m|k sRsRm|n` XQr\;y sm|bn~{ vn s~}`n@y~ @l~ k#tQ g#sWmk~ @h`~ @vnw~ @qyk~ nQs` sQqE@vl` a#wQ avhQr w`vyk~ vQw~wQy. e~ anRv ey qQykr y#vWm s[h` a`yRr\@v|q@yn~ kL h#kQ pYwQk`r kL`. ey qQyvW gQy`. aq e~ qr#v` @h`[t qEvn~n pnQn~n kw` krn~n @sl~lm| krn~n pRUvn~ nQ@r`~gQ ww~w~vyt pw~@vl` in~nv`. in~qQy`v, jr\mnQy pv` @m| Lmy` sRvkL @n`h#kQ asnWpykQn~ psRvn bv kQy` wQbQyqQyQ mm x`r gw~@w~. @mvn~ ml~ k#kOU wv @k`c|cr mQlQn a#q~q#yQ apt kQv @n`h#kQyQ. @q~XWy @vqkmQn~ @mvn~ asnWpyk~ sRv kQrWmt h#kQvWm g#n m` iw`mw~ swOtt pw~ @vnv`. e~ q#rQvQy aq s`m`n& qr#vkO @ls jWvw~ vWm g#n mm a`dm|br @vnv`. iAgYWsQ @b@hw~ vlQn~ a#wQvn b`hQr awOr# a`b`{ n#wQv a@p~ r@tQ v#@dn gs~v#l~ X`k vlQn~ lb` gn~n` o_;{ s`r mQnQs~ jWvQw @r`~pNy krn~n up@y`~gQ kr gn~n` @ls apQ jnw`v@gn~ il~l` sQtQy yRwOyQ.

a`yRr\@v|q @qp`r\w@m|n~wOv @v|v` @s_K& am`w&AXy @v|v`. kvRr#n~ @h`~ r@tQ vQq~vwOn~ @m|v` pr\@y~;Ny kr e~ wOLQn~ r@tQ ak`l@y~ mQyyn qr#vn~@g~ vtQn` jWvQw a`rk;` kr g#nWmt @q~XWy o_;{ kYm mWt vd` qQyRNR kQrWmt pr\@y~;N krn @ls bl{`rWn~@gn~ m` wr@y~ il~l` sQtQnv`. yyQq un~vhn~@s~ kWh.

mh a#lgmR@v| lAk`nn~q @vq hQmQ@y`~ mw~kOdR @l`~lWn~ @mn~m s~n`yR @r`~g a#s~ @r`~g kOd` qr#vn~@g~ aw py avsn~{Q vWm pk;g`w mWm#s~@m`r - pWns~ - pQs~sR blE @r`~g a#wOU @vnw~ o|n$m sr\v`Ag asnWpyn~ s[h` aMhr#v`q` sh sQkOr`q` qQnvl mhnRvr g#t@B| @p~r`@qnQy p`@r\ aAk 833 qrN a`yRr\@v|q nQ;~p`qn`g`r@y~w~ a@nk~ qQnvl rq~@q`Ugm XYW pR;~p`r`m vQh`rs~} @b@hw~ X`l`@v| b`hQrv h` @n~v`sQkv pYwQk`r krnR l#@b|.


kdvw kr#Nq`s jy@k`dQ a`rc|cQ

Tuesday, December 22, 2009

ජෙනරාල් එකඟතාව පළ කරයි....


දෙමළ සන්ධානයේ ඉල්ලීම් වැඩි ප්‍රමාණයකට
ජෙනරාල් එකඟතාව පළ කරයි....


උතුර - නැගෙනහිර අධි ආරක්‍ෂිත කලාප සියල්ල ඉවත් කිරීම එහි ආරක්‍ෂක හමුදා කඳවුරු ප්‍රමාණය අඩු කිරීම, අත්අඩංගුවට ගනු ලැබූ සහ භාර වූ කොටි සැකකරුවන් 12,000 ක්‌ දෙනා පොදු සමාව යටතේ නිදහස්‌ කිරීම ඇතුළු දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කළ ඉල්ලීම්වලින් වැඩි ප්‍රමාණයකට විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොaන්සේකා එකඟතාව පළකර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරණයට සහාය ලබා ගැනීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානය හා සරත් ෆොන්සේකා මහතා අතර පෙරේදා රාත්‍රි්‍ර පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ වු බව ඊයේ (22 දා) වීරකේසරි පුවත්පත වාර්තා කර තිබිණි.

මෙම සාකච්ඡාවට විපක්‍ෂය වෙනුවෙන් සරත් ෆොන්සේකා සමඟ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගි විය. මෙම සාකච්ඡාවට ජවිපෙ නියෝජනය කරමින් කිසිවකුත් සහභාගි නොවූ බවත් වාර්තා වේ.

දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් ආර්. සම්බන්ධන්, අරියනේත්ත්‍රන්, මාවයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රෙම්චන්ද්‍රන්, ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යන මහත්වරුන් සහභාගි වූ අතර එම සාකච්ඡාව ඉතාමත් සාර්ථක බව සඳහන් කරන දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම අද පෙරවරු 10.30 ට කොළඹදී රැස්‌වී සරත් ෆොන්සේකා මහතාට සහාය දීම පිළිබඳව සාකච්ඡා කරන බවද එම වාර්තාවේ සඳහන් වේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය ලබාදීමට දෙමළ ජාතික සංධානය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් මෙසේය.

අත්අඩංගුවට ගෙන සහ භාර වූ කොටි සැකකරුවන් 12000 ක්‌ පමණ දෙනා පොදු සමාව යටතේ නිදහස්‌ කිරීම.

උතුරු නැගෙනහිර අධි ආරක්‍ෂිත කලාප සියල්ලක්‌ම ඉවත් කිරීම.

අධි ආරක්‍ෂිත කලාපවලින් ඉවත් කරන ලද පුද්ගලයන් සියලුම දෙනා ඒ භුමිය තුළ නැවත පදිංචි කරවීම.

උතුරු නැගෙනහිර ආරක්‍ෂක හමුදා කඳවුරු සංඛ්‍යාව අඩු කිරීම.

වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක්‌ ඉදිරිපත් කිරීම.

අවතැන් වූවන් කඩිනමින් නැවත පදිංචි කරවීම.

ඒ අයට අවශ්‍ය සියලු පහසුකම් සලසාදීම.

මේ ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකර දීම.

නැගෙනහිර පළාතේ සිදු කෙරෙන සැලසුම් සහගත පදිංචි කරවීම් නතර කිරීම.

Tuesday, November 24, 2009

මව්බිම ....


මව්බිම ගැන බොහොම විවුර්තව සිතන්න හම්බුවෙන්නේ මෙහෙම පිටරටක ඉන්නකොට...විශේශයෙන්ම අපේ සමහර බඩගෝස්තරවාදී දේශ පාලුවන් ගැන ...අපේ රටේ මිනිස්සුන්ව මුන් අන්දන හැටි දැක්කම ඇතිවෙන්නේ තරහක් ,හැබයි අපේ රට දැන් මේච්චර දියුණු වෙලත් තාමත් මිනිස්සු ඉන්නේ ඇස් වල එක එක පාට තවරගෙන...යු එන් පී ,ශ්‍රි ලන්කා ,නිදහස් සන්ධානය,ජේ වී පී ,නිදහස් විදිහට සමජය දිහා බලන්න බැහැ...
එකාට එකා ,අල්ලපු වත්තේ එකාව මරන්න බලන්නේ මොකද ඌ අනිත් පැත්තේ හින්දා...මේ ඔක්කොම සන්තෑසී පටන් ගත්තේ කිසිම අද්යාපනයක්,දැක්මක්,දර්ශනයක් නැති එවුන් දේශපලනයට ආපු හින්දා...
මිනිස්සු චන්දේ දුන්නේ ..උගේ හරි ඒකිගෙ හරි ...ජනප්‍රිය කමට..නැත්නම් පක්ශෙට ,පාටට..නැතුව උන් ගාව තිබුන දර්ශනයකට නෙවි...කුඩු මුදලාලිලා,කසිප්පු මුදලාල ,නළුවෝ,නිළියෝ,පොතු හැලිච්ච විවාහක රූප සුන්දරියෝ,ගණිකා මඩම් අයිති එව්වෝ...
සමහර එවුන් ගේ තිබුන එකම සුදුසුකම රූපවාහිනියේ දේශපාලන වැඩසටහනක් ඉදිරිපත් කරපු එක..මිනිස්සු දන්නේ නෑහැ ඒ වැඩසටහන පිටිපස්සේ හිටිය ඌට කරුණු හොයල දුන්නේ වෙන කවුරුවත් කියල...මිනිස්සු හිතුවේ ඌ තමයි පොර දේශපලනය දන්න කියලා....,ඔයවගේ හාල් පාරුවෝ එතකොට රූපවහිනියේ නිවුස් කියපු එවුන් ...,ඔය ලීඩර් කියල හින්දි කොපි චිත්‍රපටි ගහපු නළුවෝ ..දෑන් අපේරටේ දේශපාලනයේ...
ඔන්න අපේ රටට ගිය කල දසාව...,
දේශපාලනය කියන්නේ මරෙනකම් කාලා බීලා ,නම්බු පිටින් ඉන්න පුළුවන් ලේසිම රස්සාව කියල උන් දන්නවා...,නැතුව අපේ රටට ..මිනිස්සුන්ට ආදරේට ..නෙවි..අනිත් කරුණ තම්යි බුදුදහම හෑල්ලුවට ලක් කිරීම...හෙළ උරුමය කියල පටන් ගත්තට අද තියෙන්නේ ව්ලිගෙ විතරයි...හිසක් නැහැ කදක් නෑහැ වෙන එකක් තියා ශරීරෙකුත් නැහැ...පස්ස පැත්තයි වලිගෙයි විතරයි...එකේ ඉන්න ගිහියෝ ඒ කියන්නේ නරි රන්චුව..අර හමුදුරුවෝ ඉස්සරහට දාගෙන වවාගෙන කනවා...පරිසර ඇමත්තා වෙලා චම්පික ආපු ගමන් කෙරුවේ ..පරිසරයට හානී වෙනවා කියල නීතී දාලා පෙරහැර වලටත් පහර ගහපු එක...
අනික...අපේ රටේ ඉන්න ඇමත්තෝ ..ටිකම මදෑයි..මෙච්චර පොඩි රටක ..ඉන්න හාල් පාරුවෝ ටික...මොනාද මුන් කරන්නේ..මෙච්චර අපතයෝ හැත්තක් ලෝකයේ කීසිම රටක නැහැ...මුන්ට දෙන පහසුකම්...යාන ,වාහන,පින්පඩි ,ටෙලිපෝන්,එකෙක්ව නඩත්තු කරන්න අපේ රටේ අහින්සක දුප්පත් මිනිස්සු කී දෙනෙක් නම් හම්බු කරන්න ඔනෙද...???
චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලේ ඒ ගෑණී ගහපු ගැහිලි අහුවුනේ පස්සේ.කෝටි ගණන් හම්බු කරගෙන රට කාලා ..අයෙම ලැජ්ජ නැතුව එනවා රටට...හිටියේ හරියට උපාසක අම්මා කෙනෙක් වගේ...වික්ටර් අයිවන් ලියපු පොතේ තියෙන්නෙත් ටිකයි මම හිතන්නේ...දැන් මහින්දට මොකද වෙලා තියෙන්නේ....ආපු දවස් වල චින්තනේ තිබුනා...දැන් ඉන්නේ රජ පවුලක් ...වටේට ඉන්න පල් හොරුන් රන්චුවම ..මිනිහ ලස්සණට අන්දගෙන ඉන්නේ,..ප්‍රශශ්ති කියනවා...දැන් මහින්ද හිතාගෙන ඉන්නේ මහ රජාණෝ කියල..හැබයි ඔය දැන් තියෙන බලය නැති දවසට..ඔය වටෙ ඉන්න හොරු එකෙක් බෙහෙතකට හොයගන්න නැහැ...කිරුළයි ඇදුම් ටිකයි බෑග් එකක දාගෙන පාරේ බැහල යන්න වෙන්නේ....හැබ්යි අපේ රටේ තිබුණ එල් ටී ටී ප්‍රශ්ණේ ඉවර කරන්න තිබුණු හැකියාව ගැන නම් සතු‍ටුයි..මුළු මහත් අපේ රටට ආදරේ මිනිස්සු ඒ ගැණ උන්නැහෙට ස්තුති කෙරුවා.රනිල් වගේ නපුන්සක දේශපාලන චරිතයකට හරි චන්ද්‍රිකා වගේ රට කාපු අම්මණ්ඩියෙකුට කවදාවත් ඕක කරන්න ලබෙන්නේ නැහැ.අනික ඔය වැඩෙදී ජේ වී පී එකෙන් දුන්න බැක් අප් එකත් වටිනවා,
හැම පාරම චන්දයක් එනකොට. ආණ්ඩුවේ හොරණෑවල ගාල් කරගෙන ඉන්න උන්ගේ ලොකු ඉත්තෝ වැඩට බහිනවා,දැනටමත් ඔය සුදර්මන්,මහින්ද අබේසුන්දර,වගේ රෙදි අපුල්ලන්න පත් කරල තියෙන අප්පුහමිලා වෑඩ් පටන් ගන්න සුදානමින් ඇති...මුන් හරියට බල්ලෝ රන්චුවක් වගේ ..ක‍ටුකනවා...ක‍ටු ලෙවකනවා..බුරනවා,හැබයි හපන්න යන්නේ නෑහැ..එච්චර හරියක් මුන්ට බැහැ...අනික මුන්ගෙ දතුත් නැහැ හපන්න..මොකද මුන් වටේට ඉන්න එවුන් මුන්ගේ දත් ගලවලා....චණ්ඩි පාර්ට් වලට මර්වින් සිල්වා වගේ උන් ඉන්නවනේ ඔය අස්සේ ....,
එස් බී වගේ එවුන් ඉන්නේ ඌරෝ කැකුණ තලනකම් ...නැත්නම් බොර දියේ මාළු බාන්න..මන්ගල සමරවීර ඒ අනික් එකා ...හැබැයි .ඒ වගේ දේශපලන අනාතයෝ ඉස්සර සිටම ගාල් උනේ යු එන් පී එකේ..රනිල් ගෙන් පස්සේ...ඉස්සර ප්‍රෙමදාස,ජේ ..ආර් හිටිය කාලේ මුන්ගේ ඇඩ්‍රසුත් නැහෑ ....
මීළග සිදුවිම තියෙන්නේ සරත් ෆොන්සේකා ගේ ආගමනය..එයාත් දන්මම අන්දගෙන වගේ...මන්ගල වගේ එවුන් ඉස්සර කියපු දේවල් අස්කරගෙන..දැන් මාර ආදරෙන් ටෝක්ස් දෙන්නේ...මම නම් හිතන්නේ ඔය කාටවත් ඇන්දෙන්නේ නැතුව නම්බු පිටින් ඉස්සර කිව්වා වගේ දෙශපාලනයෙන් තොරව සිවිල් වැසියෙක් වගේ ජීවත් උනානම් ඉවරයි කියලා....කොහොම උනත් අපි බලමුකෝ ඉස්සරහට...