.

Showing posts with label emails.my mail box. Show all posts
Showing posts with label emails.my mail box. Show all posts

Saturday, December 19, 2009

මගේ ඊමේල් ලිපි ගොනුව...

හැමදාම මගේ ඊමේල් ලිපි ගොනුව පිරිලා නොයෙක් ආකාරයේ ලිපි වලින්..
ඉතාලියේ ජීවත් වන මගේ මිතුරෙකු වන කපිල ඵවලා තිබුනා ලස්සණ ඊ නිර්මාණ කිහිපයක්ඒ වගේම මා මිතුරු නිශාන්ත ..ඉතින් මට හිතුනා ඒවා ඔබත් සමග බෙදා හදා ගන්න...