ජීවිතය තවත් එක් නවාතැනක්...
තොප්පිය වෙනුවට ඔලුව හරිනම් දමාගනු පිණිස ව්වෘතව ඇත...
.
ON LINE LIVE RADIO
CLICK TO IMAGE
එක් වීමට අවසරයි ...
flag counter
Blog Archive
▼
2010
(61)
▼
May
(1)
සිතීමට යමක්....
►
April
(1)
►
March
(1)
►
February
(10)
►
January
(48)
►
2009
(46)
►
December
(28)
►
November
(17)
►
January
(1)
සුමිත් ජයන්ත ඩයස්
සුමිත්
Netherlands
මම ගැන මොනාද මම ලියන්නේ ....මම මට හැඟෙන දැනෙන දෑ සියල්ලක්ම බොහොම විවෟතව මෙහි ඇතුලත් කරන්නෙ කිසිම දේශපාලුවෙකුට කඩේ යන්න නොවන බව අවධාරණය කරන්න කැමතියි...මා සපැමිණි මාධ්‍ය ගමනේදී කිසිදු පුද්ගලයෙකුට හෝ පක්ෂයකට බැඳී නොසිටි අතර ඉදිරියේදීත් එය එසේමය...අපගේ රටට ජාතියට හානියක් සිදුවේනම් එහි ඉපදී හැදී එයට අනුගතව සිට එය අමතක කිරීමට තරම් ගුණ මකුවෙකු නොවෙමි...මා මේ වෙබ් අවකාශය ආරම්භ කරන ලද්දේ ...දැනුම.අවබෝධය සමගින් තොරතුරු ඔබ හා හුවමාරු කරගැනීමටය...නමුත් වෙනත් දේශයක සිට අපේ රට දෙස විවෟතවූ මනසකින් බලන්නෙකුට අපේ රටට අත්වීමට යන්නාවූ වියසනය ...දේශපාලන වර්ණයන් තුළින් බලන්නෙකුට වඩා පැහැදිලිව දැකිය හැකිය ..එදා මා මගේ විමසුම කාළීන සoවාද සoග්‍රහය රූපවාහිනී වැඩසටහන තුළින් පැත්තක් නොගෙන ඇත්ත ජනතාවට හෙළි කල අයුරින්ම අදටත් හෙටටත් මා හට හැකි පමණින් මාගේ මෙහෙය ඉටුකිරීමට නොපැකිළෙමි... සුමිත් ජයන්ත ඩයස්
View my complete profile
Showing posts with label
රනිල්
.
Show all posts
Showing posts with label
රනිල්
.
Show all posts
Saturday, January 23, 2010
රනිල් නව ආණ්ඩුවක් පිහිටුවා එහි අගමැතිව සිටියේය. ,,
Older Posts
Home
Subscribe to:
Posts (Atom)