.

Showing posts with label බලාපියව්. Show all posts
Showing posts with label බලාපියව්. Show all posts

Monday, November 23, 2009

බලාපියව් ...


අද අපේ රටේ රූපවාහිනී කාරයෝ කරන්නේ අපි දෙන දේවල් තොපි බලාපියව් කියන දේ ..ඒ උනාට බහුතර ජනතාව දන්නවා මුන් කරන්නේ බොරු කියලා..කියන්නේ බොරු කියලා...ඇත්ත තත්වය ඕකයි ..විශේශයෙන් රජයේ හොරණැවල්....