.

Showing posts with label ඔපෙරාවක්. Show all posts
Showing posts with label ඔපෙරාවක්. Show all posts

Friday, December 18, 2009

දබරකාරියගේ දමනය....



ටික දවසකට වෙනත් යුරෝපීය රටකට යන්න සිදුවු නිසා මට මේ බ්ලොග් ඵක යවත් කාලීන කරන්න බැරි වුනා.මට අවස්ථාවක් ලැබුනා ඉතාම ලස්සණ ඵ් වගේම අති දැවැන්තවූ ඔපෙරාවක් නරඹන්නත්...ෂේක්ස්පියර් කෘතියක් අනුව නිපදවා තිබූ මෙය THE TAMING OF THE SHREW යනුවෙන් නම් කර තිබුනා.මෙහි සි0හල තේරුම ගත්තොත් දබරකාරියගේ දමනය වගේ තේරුමක් ඵන්නෙ..කොහොම උනත් ඒ වගේ අති දෑවෑන්ත ශාලාවක් තුල නරබන්නන් දහස් ගණනක් කිසිම හාවක් හුවක් නැතුව පැය දෙකක් .. එක දිගට ආසාවෙන් බලා හිටියා.
මම සමහර දර්ශන රූපගත කළා මේ ඒ කිහිපයක්.....